www.meplanka.org
Mahajana Eksath Peramuna - M.E.P
Home | Political Bureau | History | Leader of the Party | Gallery | Contact Us |

Youth
Campaign

Woman’s association

Other Committees

Comments

Register

Political Bureau

 

2012 වසර සඳහා අයවැය ලේඛනය සම්බන්ධයෙන්(ජල සම්පාදන) 2011-12-06 වන දින පාර්ලිමේන්තුවේදී ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සිදුකළ කථාව...


2012 වසර සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් 2011-12-01 වන දින පාර්ලිමේන්තුවේදී ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සිදුකළ කථාව...


අය වැය හා මව්බිමේ ඉදිරි ගමන් මග - විශේෂ දේශනය ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමගේ හා ගරු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන මැතිතුමගේ ප‍්‍රධානත්වයෙන් , මහජන එක්සත් පෙරමුණේ නිළධාරීන්ගේ හා සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් 2011-11-28 වන දින සවස 3.00 ට රාජගිරිය සමුද්‍රදේවී ශාලාවේ දි පැවැත්වීය.


2012 වසර සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අයවැය ලේඛනය සම්බන්ධයෙන් 2011-11-24 වන දින පාර්ලිමේන්තුවේදී ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා සිදුකළ කථාව...


පොදුජන අපේක්ෂා සපුරන අයවැයක්

මෑත ඉතිහාසයේ කිසි දිනෙක අත්පත් කර ගැනීමට නොහැකි ආර්ථික වර්ධන වේගයක් ඉදිරියටත් පවත්වා ගෙන යාමට අවශ්‍ය ශක්තිය මෙම අයවැය යෝජනා තුළින් ලබා දී ඇත. කෘෂිකර්ම, වැවිලි කර්මාන්ත, අපනයන කර්මාන්ත, දේශීය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ආයෝජන අවස්ථා ඇති කරමින් ආර්ථිකය පුළුල් වීමටත්, ආයෝජකයන්ට වැඩි ඉඩකඩ ලබා දෙමින් සෘජු හා වක‍්‍ර ලෙස රැුකියා උත්පාදන මාර්ග ඇති කරමින් නිෂ්පාදනය වැඩි කිරීමට අවශ්‍ය කරන උපාය මාර්ග මෙම අයවැය තුළ අන්තර්ගත වී තිබේ. විශේෂයෙන් නිෂ්පාදකයන්ට බදු සහන සහ මූල්‍ය පහසුකම් සලසා දීමත්, රාජ්‍ය සංස්ථා සේවකයින්ට වැටුප් වැඩි වීම් ලබා දෙමින් විශ‍්‍රාමිකයන්ගේ වැටුප් විෂමතාවයන් දුරලමින් ද, වැඩිහිටි සුභසාධනය සලසමින් ද, අඩු ආදායම්ලාභීන්ගේ ජීවන තත්ත්වය වැඩි කිරීම සඳහා සහන වැඩි කරමින් ද, රණවිරු මව්පියන්ට හා ආබාධිත රණවිරුවන්ට සහන සලසමින් ද, ළමා හා කාන්තා සුභ සාධනය ඇති කරමින් ද, අති දුෂ්කර ගම්මාන හා ආගමික ස්ථාන සංවර්ධනය කරමින්ද, ධීවර හා පශු සම්පත් සංවර්ධනය සඳහා යෝජනා ඉදිරිපත් කරමින් ද, සෞඛ්‍ය හා ද්විතියික හා උසස් අධ්‍යාපනික ක්ෂේත‍්‍රවල මෙතෙක් පැවති අඩුපාඩු සපුරමින්ද, නාගරික හා අර්ධ නාගරික ප‍්‍රදේශ සංවර්ධනය කරමින්, ප‍්‍රධාන පොදු ජන අවශ්‍යතාව වන පානීය ජලය ලබා දීමේ දීපව්‍යාප්ත වැඩ පිළිවෙල තව දුරටත් ඉදිරියට ගෙන යාම, අවශ්‍ය ආයෝජන දිරි ගැන්වීම් කිරීම මෙම අයවැය තුළින් විද්‍යමාන වේ.

More>>>....


මව්බිමේ ඒකීය භාවය ආරක්ෂා කිරීම උදෙසා මහජන එක්සත් පෙරමුණ විසින් කතරගම කිරිවෙහෙර අභියසදී 17 වන වරටත් පවත්වනු ලැබූ අධිශ්ඨාන පූජාව 2011 සැප්තැම්බර් මස 04 වන දින සාර්ථක ලෙස සිදුකරනු ලැබීය...





Mahajan Eksath Peramuna at UPFA May Day Rally-2011

Leader-Mahajana Eksath Peramuna (MEP), Minister of Water Supply and Drainage, Chief Government Whip of Parliament  Dinesh Gunawardena(M.P.),
Vice President Mahajana Eksath Peramuna, Deputy Minister of Finance and Planning Geetanjana Gunawardena(M.P.), M/S Sriyani Wijewickrama(M.P.)
walked in the May Day procession of the Mahajana Eksath Peramuna
with working people. 
















Minister of Water Supply and Drainage Hon. Dinesh Gunawardena Assumed Duties at the Ministry of Water Supply & Drainage on 24-11-2010


Warm Felicitation of the Mahajana Eksath Peramuna

A second successive resounding mandate from the Sri Lanka voter has heralded the second era under the Executive Presidency of His Excellency Mahinda Rajapaksa.
This constitutes an unreserved and unequivocal endorsement of the Governing Principals enshrined in the Mahinda Chinthanaya. The pledges therein political, social, economic cultural environmental and spiritual are being implemented or are in the process of implementation.
The M.E.P. salutes His Excellency the President Mahinda Rajapaksa this Man of Destiny on his second assumption of office.

more (English). . .

more (Sinhala). . .


The Water Supply and Drainage Ministry introduced SMS technology to settle bills when the world is moving with technology, Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena launchrd the new billing system on 16 Nov 2010. Deputy Minister of Water Supply & Drainage Hon. Nirupama Rajapaksha were present at this occasion


Tree planting campaign in Kotte on 15.11.2010 by Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena and Deputy Minister of Water Supply & Drainage Hon. Nirupama Rajapaksha


"Ashirwadha Pujawa" in Kotte Rajamaha Viharaya on 15.11.2010
Speaker of the Parliament of Sri Lanka , Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena and Deputy Minister of Water Supply & Drainage Hon. Nirupama Rajapaksha were present at this occasion


Opening Colombo-Elihouse Water Projecte on 15.11.2010 by Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena and Deputy Minister of Water Supply & Drainage Hon. Nirupama Rajapaksha.



Opening Galagoda Water Supply Scheme on 05.09.2010 by Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena and Deputy Minister of Water Supply & Drainage Hon. Nirupama Rajapaksha. The Chairman of Water Supply & Drainage also present on this occasion.



Opening Hikkaduwa Water Supply Scheme on 05.09.2010 by Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena and Deputy Minister of Water Supply & Drainage Hon. Nirupama Rajapaksha. The chairman of Water Supply & Drainage also present on this occasion.



Minister of Water Supply & Drainage Hon. Dinesh Gunawardena cordially invited, the chief guest of the Prefect Badge awarding ceremony 2010 of Buwanekaba Vidyalaya – Maharagama on 4th August 2010. Minister of Western Provincial Council Mr. Upali Kodikara, Member of Provincial Council Mr. Isuru Devappriya, Member of Provincial Council Mr. Hector Betmage, Member of Urban Council – Maharagama Mr. Nishantha Wimalachandra and Chairman of the President Public Coordination Mr. Wajira Irugalbandara were present at this occasion.



A progress review meeting on the water supply project at Badulla and Monaragala district in the Uva Province was held in Parliament recently and the implementation of the peoject has been accelerated. The project is implemented at Rs. 853 Million. The Ambagasdowa Water Supply Scheme being constructed at Rs. 133 Million and is based on Bomuru Ella will provide water for 15,000 people while the Mahiya Water Supply Scheme being constructed at Rs. 189 Million and is based on Uma Oya will provide water for 32,000 people. Those sub projects implemented under the main Water Supply Project are in the Badulla District. Monaragala Water Supply Scheme being executed at a cost of Rs. 154.8 Million and is based on Monaragala Oya will provide water for 12,600 people while Badalkumbura Water Supply Scheme now in progress at a cost of Rs.124.4 Million at Borehole water resource will provide water for 22,000 people. The Wellawaya Water Supply Scheme now in progress at a cost of Rs. 250 Million and is based on Alikote Ella and Kirindioya will provide water for 7,000 people. These schemes are in the Monaragala district. The other Water Supply Schemes to be implemented under the same project are Buttala, Kiriibbanwewa, Aluthwela, Mutukandiya, Habbegamuwa, Haliela, Mahiyanganaya, Bandarawela, Haputale, Diyatalawa, Atampitiya, Kandaketiya and Taldena. Several Cabinet Ministers and MPs who represent the two Districts took part in the meeting. Minister of Parliamentary Affairs Hon. Sumedha Jayasena, Minister of Parliamentary Affairs Hon. Jagath Pushpakumara, Memebers of Parliament Uditha Lokubandara, Rohana Pushpakumara, Tenkuka Widanagamage, Chamika Buddhika and Wijitha Berugoda were present at this occasion.



Mr. Richard Vokes - Resident Mission Country Director of the Asian Development Bank’s (ADB) Sri Lanka on behalf of the Public – Private Partnership/Guarantee Mission for the Asian Development Bank (ADB) a courtesy call made on Hon. Dinesh Gunawardena Minister of Water Supply & Drainage at the Ministry on 28th July 2010. The Mission led by Ms. Ma. Carmela D Locsin, Deputy Director General – South Asia Department and Mr. Grant Hauber – Principal Private Sector Development Specialist. The Chairman of Water Supply & Drainage Board Mr. Karunasena Hettiarachchi and the Secretary of Ministry of Water Supply & Drainage Mr.A. Abeygunasekera were present at this occasion.


Message issued on the sudden demise of
Hon. Anura Bandaranaike, MP by the
Mahajana Eksath Peramuna

MEP on APRC

Hon. Ministers Speech  (2008-01-08)

 


 



 


Special offerings (Puja) of Determination at "Kiriwehere" of the sacred city of Katharagama
on 15th of Saturday September in 2007

This ceremony will be held every year and continued for the 13th year with the participation of Minister of Urban Development and Sacred Area Development Mr. Dinesh Gunawardena.

Major theme of the ceremony is territorian integrity of the country and blessings for the armed forces who protect the mother land.



Special Resolutions Unanimously adopted at the 19th Conference of the Majahana Eksath Peramuna

 
©2007 -All Rights Reserved . Mahajana Eksath Peramuna
Update - 02.10.2007